හොර සල්ලි මල්ලක් සමඟ කතක අල්ලයි


තිස්සමහරාමේ ගන්නොරුවේ කතක (34) රුපියල් 2000 හොර නෝට්ටු  36 සමඟ සැකපිට අත්අඩංගවට ගත්බව පොලිසිය කියයි

 ඇය සිය සැමියා සමඟ යතුරු පැදියක  යද්දි  පොලීසියට අසු වු බවත් ඇගේ සැමියා සොයා ගැනිමට නැති බවත් පොලිසිය කියයි