හොර සම්මාන කරු මඩකලපුවේදී ගස් බඳී


රුපියල් ලක්‍ෂ පහකට 350 දෙනකුට ව්‍යාජ උපාධි සහතික හා නම්බුනාම දීමේ මූලික වැඩ සංවිධානය කිරීමට මඩකලපුව මංගලාරාමයට ගිය ගාල්ලේ පුද්ගලයකු ගස් බැඳ පොලිසියට බාරදුන් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ කියති.