සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහරේ වංචනික ලෙස මුදල් එකතුකළ 11 දෙනෙකු එළෙස එකතු කළ රුපියල් 11929ක මුදලක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව යටියන්තොට පොලිය කියයි.
මේ පිරිස කාලයක් තිස්සේ එලෙස වංචනික ලෙස ජනතාව රවටා ආධාර මුදල් එකතු කර ඇති බව කියති.