හොර නෝට්ටු කම්හලක් අල්ලයි


රුපියල් දහසේ හොරනෝට්ටු 60 ක් සහ උපකරණ රැසක් ද සමඟ සැකකරුවන් හතරක් මීගමුවේදී සැකපිට අත්අඩංගුවටග් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඔවුන් හොර නෝට්ටු බෙදා හරින්නන් බව කියති.