ස්වේච්ඡා සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි හොං කොං විශ්ව විද්‍යාලයයේ සිසු පිරිසක් අම්බලන්ගොඩ රන්දොඹේ ශ්‍රී සංඝරාජ මහා විහාරයේ තාප්පයේ සායම් ගා පිරිසිදු කරති.
විහාරාධිපති කොස්ගොඩ සුභූතී අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක හිමියෝ ද ග්‍රීන් ලයින් සංචාරක ආයතනයේ කළමනාකරු ජීවන් කස්තුරිආරච්චි මහතා ද මෙම පිංකම සංවිධානය කළහ.

