හෙල්ප්ඒජ් රන් සම්මානයක් දිනයි.


ද ලීග් ඔෆ් ඇමරිකන් කමියුනිකේෂන් ප්‍රොෆෙෂනල් විෂන් 2011-සම්මාන උළෙලේදී ලාභ නොලබන ආයතන සඳහා වූ රන් සම්මානය හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා 2011 වාර්ෂික වාර්තාවට හිමිවිය. 2011 වර්ෂයේ මෙම ජාත්‍යන්තර සම්මාන තරගයට ලෝකයේ රටවලින් අයදුම්පත් 5500 ක් ලැබී තිබිණි.