හෙදියට චීස් අජීරණ වෙයි


නීති කථිකාචාර්යවරියකගේ ක්‍රෙඩිට් කාඩ්පතකින් රුපියල් 37000ක කෑම බීම කොළඹ සුපිරි වෙළෙඳසැලපික් හොරට ගත් පෞද්ගලික රෝහල් හෙදියක පිළියන්දල මාකන්දලින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම ක්‍රෙඩිට් කාඩ්පත මගදී සොයාගත් බව හෙදිය කියා ඇත. හෙදිය චීස් ඇතුළු කෑම්බීම්ද විදුලිපංකා ඇතුළු නොයෙකුත් බඩුද ගෙන ඇත.