හෙදිය දොස්තරට බේත් දෙයි
ලූනාව රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය ක‍්‍රිෂාන්ත චන්ද්‍ර පාලට සහ ඔහුගේ බිරිය කාංචනාට පහරදුන් බව කියන හෙදියක හා ඇගේ සැමියා සැකපිට මොරටුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
හෙදිය පමාවී වැඩට එනවිට පැමිණීමේ ලේඛනයේ රතු ඉර ගසා තිබීම මීට හේතුව බව පෙනේයැයි රෝහල් ආරංචි කියයි.
තමනට පහරදුන් බව දෙපාර්ශ්වයම පොලිසියට පැමිණිලි කර ඇත. දොස්තර හා බිරිය කළුබෝවිල රෝහලටද හෙදිය හා සැමියා ලූනාව රෝහලටද ඇතුළුවී සිටිති.

