හීත්රෝ පන්සලේ කඨින පිංකම By None // 2012 ඔක් 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. වදුරඹ කස්සප හිමියන්, අඹගස්දූවේ ඥානවිමල හිමියන් හා හෝමාගම කොණ්ඩඤ්ඤ හිමියන් කඨින පිංකමේදී බොජ්ජංග සූත්‍රය දේශනා කළහ. නන්දා මොහොට්ටි මහත්මිය ඇගේ පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියෝ මෙහි ප්‍රධාන දායකත්වය දැරූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත