හීත්රෝ වස් පින්කම නොවැම්බර් 24, 25


ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පිංකම නොවැම්බර් 24-25 දිනයහන්හි වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට යයි. කඨින චීවරය රැගත් පෙරහරක්ද සංවිධානය කර ඇත. අමල් එදිරිසූරිය හා නදික එදිරිසූරිය පවුලේ සාමාජිකයෝ ප‍්‍රධාන දායකත්වය දරති.