හීත්රෝ පන්සලේ දෙනමක් වස් වසති By None // 2012 අගෝ 01 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ වස් ආරාධනා පින්කම පැවැත්විණි. අඹගස්දූවේ ඥන විමල හිමියෝද විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝද අමල් එදිරිසුරිය හා නදීකා එදිරිසුරිය ඇතුළු දායක දායිකාවන්ගේ ඇරියුමින් වස් විසූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත