හිස සුන් ඇට සැකිල්ලක්


හොරණ අරමනාගොඩ අතහැර දැමූ කමතක හිස සුන් ඇට සැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. මෙය පිරිමියකුගේ ද ගැහැනියකගේ ද යන්න සොයාගැනීමට පොලිසිය අධිකරණයේ සහායපතයි.