හිරගෙදරින් තර්ජනයක් ලු


හොරොයින් නඩු සම්බන්ධයෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් මරණ බවට තර්ජනය කළ බව කියන නිලධරයකු ගැන විමර්ශනයක් කැර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ  අතිරේක මෙහේස්ත්‍රාත් පවිත්‍රා එස් පතිරණ මෙනෙවිය බොරැල්ල පොලිසියට නියෝග කළාය.