හිරකාර හිමි නමගේ කුටියෙන් මත්පෙති පොලිස් නිල ඇඳුම් එළියට.


පාතාලය හා සබඳකම් පැවැත්වීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට  අත්අඩංගුවට ගත් මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසාවේ හිටපු සංඝනායක හිමිගේ ආරාමයෙන් පොලිස් නිල ඇඳුම්,වෝකි ටෝකි,  මත්පෙති හා පරිගණක දෘඪ තැටියක් සොයාගත් බව රහස් පොලිිසිය කියයි. සුමිත්ත හිමි ගාලූ හිර ගෙදර රිමාන්ඞ් හිරකරුවෙකි.