නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිලධරයන් සමග සාකච්ඡා ඇරැඹීමත් සමග බෝගම්බර වහළට නැඟ සිටි සැකකරුවන් මින් මද වේලාවකට පෙර වහලයෙන් බැස්ස බව බන්ධනාගාර ආරංචි කියයි.