හිමිනම බැඳ පන්සලක් කොල්ලකති


පිළියන්දල මාකන්දන සුදර්ශනාරායමට අද අලූයම හෙල්මට් පැළඳ ආ කොල්ලකරුවන් දෙදෙනකු විහාරාධිපති වල්ගම රතනසිරි හිමියන් හා සේවකයකු බැඳ දමා පිස්තෝල පෙන්වා මුදල් හා භාණ්ඩ රැසක් කොල්ලකා පලාගිය බව පිළියන්දල පොලිසිය කියයි. රතනසිරි හිමියෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.