හිමිනම පාරේ බීලා වොල්වෝරියත් සමග පොලිසියේ


වොල්වෝ රියකින් පැමිණ ලූනාව කළපුව අසළ තරුණයන් සිවු දෙනකු සමග මත්පැන් බොමින් පොලිසියට තර්ජනය කළ හිමිනමක් එම තරුණයන්ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ හිමියනට එරෙහිව කළුතර උසාවියේ වරෙන්තුවක්ද නිකුත් කර ඇත.