හිමි නමගේ පක්ෂයෙන් සබරගමුවට නම් දෙයි


බත්තරමුල්ලේ සීලරතන හිමින්ගේ ජනසෙත පෙරමුණ සබරගමු පළාත් සභාවට අද මුල්ම නාමයෝජනා පත‍්‍රය දිසාපති හා තේරීම් බාර නිලධාරි සුනිල් කන්නන්ගර මහතාට බාර දුන්නේය. තරඟ කරන 27 දෙනාම ගිහියෝය.