හිමි දෙනමකට පහර දීලා


අරලගංවිලදී පෙරදා රාත්‍රියේ  හිමි දෙනමකට පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ සිටිති.