හිත්රෝ පන්සලේ සදහම් මණ්ඩපයක් By None // 2012 අගෝ 26 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන ජාත්‍යතතර බෞද්ධ විභාගයේ කඨින පිංකම නිමිත්තෙන් පසුගියද සදහම් මණ්ඩලයක් පැවැත්විණි. ආතතිය ජයගන්නේ කෙසේද යන්න සාකච්ඡාව භාජනය විය. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුසාසනා පරිදි පැවැත් වූ මෙම සාකච්ඡාවට අඹගස්දුවේ ඤාණවිමල නාහිමියෝ, පියන්ත ගාමිණි ජයසිංහ මහතා එක්වූහ. සුමිත් කුරුප්පු, මනෝසුවය සංවිධානයේ සාමාජික ශාන්ත දිසානායක මහත්වරු ද ඊට සහය වූහ. වඳුරඹ කස්සප හිමියෝ බෝධි පූජාව පැවැත්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත