හිත ඇත්නම් බැරි වැඩක් නැත By None // 2012 ජුනි 24 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වලල්ලාවිට ගොවින්ට මෙවර වි වගාව සඳහා දියවර නොලැබුනත් ඔවුන් අධෛර්ය වුයේ නැත. මඩ වගාව අතහැර කුඹුරු ආශ්රිත ගොඩවගාව ඇරඹුහ. අල, බතල ඇතුළු එළවළු වර්ග රැසක් ද ඉරිගු, මෙනේරි, තල ආදිය ද කංකුං, මුගුණුවැන්න,ගොටුකොළ ආදි පලා වර්ග ද වගා කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත