හිටි ගමන් වන ඇමති උතුරේදී උඩ නගී


වන ජීවී ඇමති විජිත් විජයමුණි ද සොයිසා මහතා අද කිලිනොච්චියේ චුන්ඩි කුලමේ  වන ජීවී කාර්‍යාලයක් විවෘත කළේය.

හිටි ගමන් ඇමතිවරයා දක්නට  නොලැඹිනි. 

තවත් මොහොතකින් ඔහු අඩි 30 ක් පමණ උස වතුර ටැංකියට නැග සිටියේය.

බිමට බට ඇමතිවරයා කීවේ අවට සිරි නැරඹීම සඳහා එතැන සිටි බවයි.

මහ මුහුද අසල වන රොදක වන ජීවී කාර්‍යාලය පිහිටියේය.