හිටපු සෙබළා හොර කල්ලියක් මෙහෙයවයි


හමුදාවේ හිටපු සෙබළකු විසින් මෙහයැවුණු පංච පුද්ගල  හොර මුලක් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මුහුණු ආවරණ පැළැද රම්බෝ පිහි හා අත් බෝම්බ රැගෙන කටුනායක,මීගමුව,සීදුව,කුලියාපිටිය යන පෙදෙස්හි  නිවාස වලට පැන හොරකම්  වල යෙදී ඇතැයි ද රුපියල් ලක්ෂ දහයක පමණ හොර බඩු සොයාගෙන ඇතැයි ද ඥාතී සහෝදරයින් තිදෙනකු මේ කල්ලියේ සිටින්නේ යැයිද පොලීසිය පවසයි.