හිටපු සැරයන් වාහන කොල්ලයක


ලීසිං සමාගමක සීසර්ලා ලෙස ක්‍රියාකරමින් හලාවත දී රුපියල් තිස් ලක්ෂයක ට්‍රක් රියක් පැහැරගත් බව කියන හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන සිටිති. ඒ අතර හිටපු පොලිස් සැරයන් වරයකු ද පොලිස් කතකගේ සැමියෙක් ද සිටිතියි පොලීසිය කියයි.