හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල ජයසුමණාරාම විහාරස්ථානයෙේදී හිස තෙල් ගැල්වීය.
විහාරාධිපති විතාරන්දෙණියේ ඤාණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සිදුකෙරිණි.
ධීවර ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්විය.





