හිටපු ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි


(නාලක සංජීව දහනායක)
 
මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් තරඟ කිරීම සදහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (12) අරලියගහ මන්දිරයේදී නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබුවේය.

 
නීතීඥ ටිෂාන් මංජුල වෙල්ලාලගේ මහතා ඉදිරියේ හිටපු ජනාධිපතිවරයා නාම යෝජනා පත‍්‍රයට අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.