හිටපු කොටි නායිකාව මනාලියන් හැඩ ගැන්වීම උගනියි
සිවසුබ‍්‍රමනියම් සිවනාම් හෙවත් තමළිනි නමැති හිටපු කොටි දේශපාලන නායිකාව වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනමාලියන් හැඩ ගැන්වීම ඇතුළු පුහුණු පාඨමාලාවන් කීපයක යොදවා ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

