හිටපු කොටි දෙන්නෙකුට නඩු
හමුදාවට ඔත්තු සැපයීයැයි කරුණා පාර්ශ්වයේ සිව්දෙනකු 2004 ඔක්තෝබරයේ වැල්ලවත්තේදී ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට ශාන්ත දේවන් හා කොමාහන් යන දෙදෙනාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරයි.
ඔවුන් නිව්ටන් නම් කොටි නායකයා සමග එක්ව එම සිව්දෙනා මරා දැමීමට තැත්කළැයි චෝදනාපත්‍රයේ සඳහන් වෙයි.

