හිටපු එජාප ප්‍රා සභාපතිට ඇප


නවගත්තේගම ප්‍රාදේශීය සභා වැඩ අංගනවයට ඇතුළු වී  යකඩ සොරා ගැනීමට උත්සාහ කළැයි සැකපිට එජාපයේ හිටපු ප්‍රාදේශීය සභාපති අයි ආර් එච් එම් තිලකරත්න රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.