හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග


( නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය  වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ.
 
නීතීපති උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙමනියෝගය නිකුත් කර ඇත.