හිඟුරක්ගොඩ සභාවේ කිළිටි රෙදි එළිපිට සෝදයි


හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ඇතුළු පිරිසක් ප‍්‍රාදේශීය සභා භූමියේදී බැන ගත් බවට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී ඇත. උප සභාපතිවරයාගේ පැමිණිල්ලෙන් කියැවෙන්නේ සභාපති මරණීය තර්ජනය කළ බවයි.