හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා


ඔත්පල සැමියා සහ දරු තිදෙනා ජිවත් කරවීමට පල්ලෙකැලේ ත‍්‍රිරෝද රියක් පැදවූ කතකගේ ත‍්‍රිරෝද රියේ රෝද හොරෙන් ගලවා විකුණූ ත‍්‍රිරෝද රියැදුරන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විකුණා තිබූ රෝද තුන ද සොයාගෙන ඇත.