හික්කඩුවේ සුනාමි කඩ කඩවුණු පොරොන්දුවක් වේ.
සුනාමි ආධාරයෙන් සෑදූ පොදු වෙළෙඳ සැළ තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා හික්කඩුවේ ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නිතරවූහ. 2004 සුනාමියෙන් හික්කඩුව පොදු වෙළෙඳ සැල විනාශවීමෙන් පසු මේ ගොඩනැගිලි ඉදිකැරිණි. ගොඩනැගිල්ල වසරකට පෙර උත්සවශ්‍රීයෙන් විවෘත කළද එකම කඩයක්වත් බෙදා දී නැත.

