හැව්ලොක්ස් පිලට තියුණු ජයක්


හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන ලීග් රග්බි තරගයෙන් හැව්ලෝක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 25-22 ක තියුණු ජයක් ලැබූහ. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-10 ක් ලෙස ලකුණු පුවරුව සම තත්ත්වයේ පැවතුණි.