හැව්ලොක්ස් 50-19 කින් මහනුවර පරාජය කරයි
හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (18) හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ආසන්තම ශූරයන් වන මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 50-19 කින් පරාජය කරමින් කුසලාන ශූරතාව දිනාගැනීමට හො`ද පරිසරයක් නිර්මාණය කර ගැනීමට සමත් වූහ. හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට 26-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.

