හැව්ලොක්ස් 38-7 කින් සී. ආර්. පිල පරදවයි


අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙසේදී අද (29) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 38-7 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක්ස් පිල ලකුණු 21-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.