හැරී ජයවර්ධනටත් ඇප
කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී විනිමය පාලන නීති කඩ කළැයි මෙල්ප්ස්ටා කොර්ප් සමාගමේ අධ්‍යක්‍ෂවරුනට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ඇප නියම කෙළේය.
සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන හැරී ජයවර්ධන, රාජ්පාල් කුමාර ඔබේසේකර, ක‍්‍රිෂාන්ත පී. ප‍්‍රනාන්දු, එඞ්රියන් නියොමාල් බාලසූරිය හා කපිතාන් කෝලිත ජගත්ට හා තවත් අධ්‍යක්‍ෂවරුන්ට රුපියල් විසිලක්‍ෂය බැගින් ඇප නියම විය.

