හාලිඇළ අලි කන්තෝරුවට කළුතෙල්


එක්සත්ජාතික පක්ෂයේ හාලිඇළ නගර කාර්යාලයට තෙවැනි වරටත් කළුතෙල් ගසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත.

හාලිඇළ ආසන සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතා පැවසුයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත නාම පුවරුව සවිකළ දිනයේම කළුතෙල් ගසා ඇති බවයි.