හාපන් ගොනෝ අපි දෙන්නා පූරුවෙ කළ පවට


වැස්ස ලැබීමත් සමග ලග්ගල ඉමාඩුව හෙල්මැලි කුඹුරු සී සෑම ඇරඹෙයි. මාස් කන්නයේ පමණක් අහස් දියෙන් වගා කැරේ. ලග්ගල ගොවියා අති දුෂ්කර ජීවිතයක් ගත කරයි.