හවුලක් හදන්නත් සම්බන්ධන් ලෑස්තියි.


තමනට බහුතර බලයක් නොලදහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා තවත් පක්‍ෂයක් හෝ කණ්ඩායම් සමග  සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සංධාන නායක  ආර්. සම්බන්දන් මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ජාතික නිදහස් පෙරමුණ    ඇතුළු පක්‍ෂ 16ක්ද ස්වාධීන කණ්ඩායම් 16ක්ද එහි ආසන 35ක් සඳහා තරග වදියි. වැඩි ආසන ලබන පක්‍ෂයට  බෝනස්  ආසන දෙකක්ද හිමිවේ.