හලෝ දිගේ කප්පම් ගත් කතුන් රිමාන්ඩ්


දුරකතන ඇමැතුම් මගින්  සිය බැංකු ගිණුම්වලට කප්පම් සල්ලි බැර කරවා ගත් බව කියන කතුන් දෙදෙනා  ලබන මස පස් වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

ඒ ඒ සිරිලි සමන්මලි හා එස් ඒ සුනේත්‍රා පබානි ඔවුහුය.