හලාවත රෝහල යටවේ By None // 2012 දෙසැ 20 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දැදුරු ඔය ගැලීමෙන් හලාවත රෝහල අද උදේ වන විට අඩි දෙකක් පමණ ජලයෙන් යටවිය. බිම් මහල් වල රෝගීන් ඉහළ මහල් වලට යැවූ බවත්, ගංවතුර තවත් වැඩි වුවහොත් රෝගීන් වෙනත් රෝහල් වලට යවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත