හරිත ලොවක් අපේ පැතුමයි By None // 2012 නොවැ 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පැල එකොලක්ෂයක් රුක්රෝපණය කිරීමේ මහෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා ඔය අසබඩ දියත උයනේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ද, අලුත්කඩේ උපරිමාධිකරණ පරිශ්‍රයේදී ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්විණි. ජනපති මී පැලයක් රෝපනය කලේය. මෛත්‍රීපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, එස් බී දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරුද එස් එම් චන්ද්‍රසේන නියෝජ්‍ය ඇමැති ද මේ සඳහා සහභාගී වූහ. උපරිමාධිකරණ සංකීර්ණයේදී ශිරානි බණ්ඩාරක අගවිනිසුරුවරිය කලුළුවර පැලයක් රෝපණය කළාය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු එස් ශ්‍රී ස්කන්ධරාජා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් සමරවීර, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී දුමින්ද මුදුන්කොටුව, උපරිමාධිකරණයේ මාෂල් රියර් අද්මිරාල් එම් ප්‍රේමතිලක, උසාවි සංකීර්ණයේ ආරක්ෂක කලමණාකරු ජේ එම් එස් බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙයට එක්වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත