ගවයන් තිදෙනකු හඳුනාගැනීම සඳහා කනේ සලකුණක් තැබීම සඳහා රුපියල් 5000 ක අල්ලසක් ගත් බව කියන පශු සම්පත් සංවර්ධන නිලධරයකු වන චමින්ද බණ්ඩාර ලබන 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.