හරක් ලොරියට වෙඩි


අනවසරයන් හරකුන් පටවාගෙන ගිය ලොරියක් පොලිස් අණ නොතකා ධාවන වූ නිසා කොස්ගොඩ දී වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලකුගේ පාදයකට වෙඩි වැදී බලපිටිය රෝහල් ඇතුලත් කළ බවත් ලොරියේ සිටි දෙදෙනකු පලාගිය බවත් පොලීසිය කියයි. තිදෙනෙක් අත්අඩංගුටව ගනු ලැබූහ.