හරක් මරන් කන පහක් ලග්ගලදී අත්ඩංගුවට


ලග්ගල ලකේගල පාමුල මඩුමානේදී ගවයන් දෙදෙනකු වෙඩි තබා මැරූ බව කියන පස් දෙනකු ගිනි අවි ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

බලපත්‍ර ලත් තුවක්කු අතැතිව සිටි ඔවුන් පොලීසියට කියා ඇත්තේ තමන්ගේ කෑම සදහා හරකුන් මරා ගන්නා බවයි.