හමුදාවේ අටක් සැකපිට


මොණරාගල ඇතිමලේ කොටියාගල හේන් ගොවීන් තිදෙනෙකුට පහර දුන්නැයි සැකපිට යුධ හමුදා සෙබළුන් හත් දෙනෙකු හා සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලීසිය කියයි.