හමුදා රිය ගේ ඇතුලේ


කඹුරුපිටියේ සිට කොළඹ බලා ධාවනය කරමින් සිටි හමුදා ට්‍රක් රියක් අහුංගල්ලේදී අද අලුයම ගෙයකට කඩා වැදී සෙබළකු මියගොස් සෙබෙළු සිව්දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුවී නැත.