හම්බන්තොට පුරපති පොලීසියට බාර වේ


හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මින් මද වේලාවකට පෙර නීතීඥවරයකු මාර්ගයෙන් හම්බන්තොට පොලීසියට බාර විය.පෙර දිනයේ හම්බන්තොට බස් නැවතුම්පොළ අසලදී ජයතිලක බණ්ඩාරගේ  වීදී නාට්‍ය කණ්ඩායමට පහර දුන්නැයි ඔහුට එරෙහිව පැමිණිල්ලක්  කැර ඇත.ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

DSCN2658 DSCN2659 DSCN2660 DSCN2665 DSCN2667 DSCN2668