හබරණ අලි අනතුරක් අත ළඟයි ?


හබරණ ත්‍රිකුණාමලය මාර්ගය හබරණ සිට ගල්ඔය දක්වා වූ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ පමණක් නොව දැන් දිවා කාලයේ ද වන අලි විටින් විට පාර හරහා ගමන් කරතියි ගැමියෝ කියති. මාර්ගයේ යන සංචාරකයන් මදකට නැවතී වන අලි නැරඹීම ද මේ දිනවල සුලබ දසුනකි. සංචාරකයන් රැගෙන යන ඇතැම් රියදුරෝ මාර්ගයේ දී සංචාරකයන් බස්සවා වන අලි අසළටම ගොස් ඡායරූප ගැනීමට ඉඩදීම විශාල අනතුරකට හේතුවක් වනු ඇතැයි ගැමියෝ කියති. මේ ප්‍රදේශයේ සෆාරි චාරිකා පවත්වාගෙන යන ජීප් රියදුරෝද සංචාරකයන් මාර්ගයේ බැස්සවීමට දැඩි විරෝධයක් දක්වති. ඔවුන් පවසන්නේ ඈත ප්‍රදේශවල සිට පැමිණෙන රියදුරන් මේ අවදානම් සහගත කාර්යයේ නිරතවන බවයි.

???????????????????????????????

???????????????????????????????

???????????????????????????????

DSC09368 DSC09374 DSC09377